.webp)

රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය රෝමන් මර්ෂවින් සහ කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත අතර හමුවක් ද අද පැවැත්වුණා.
එහිදී දෙරට අතර බලශක්ති ක්ෂේත්රයේ ද්වීපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම, ආයෝජන අවස්ථා විමසා බැලීම සහ තාක්ෂණික සහය වර්ධනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.
