මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් CID අත්අඩංගුවට

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් CID අත්අඩංගුවට

by Staff writer 27-03-2026 | 11:00 PM

COLOMBO (News1st): වාහන ලියාපදිංචි කිරීමේදී සිදුවූ බව කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් CID විසින් අත්අඩංගුවට ගෙන තිබේ..