.webp)
-613390.jpg)
එම විරෝධතාවලට එරට ප්‍රාන්ත 50ම ජනතාව එක්ව සිටීම විශේෂත්වයක්.
විරෝධතාකරුවන් පවසන්නේ මැදපෙරදිග කලාපයේ සිදුවන මිලිටරි ක්‍රියාමාර්ග කොංග්රස් අනුමැතියකින් තොරව සිදුකරන බව යි.
ජීවන වියදම් සහ ඉන්ධන මිල ගණන් වැඩිවීම මෙන්ම ලොවපුරා දේශපාලන ආතතීන් වැඩිවෙමින් තිබෙන පසුබිමක එම විරෝධතා සිදුවීම ඇමරිකානු පාලන තන්ත්රය මත පීඩනයක් ඇති කරනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දී තිබේ.
