බලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් නව මාර්ගෝපදේශ මාලාවක්

බලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් නව මාර්ගෝපදේශ මාලාවක්.

by Staff writer 30-03-2026 | 5:54 PM

COLOMBO (News1st) - බලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් නව මාර්ගෝපදේශ මාලාවක්.


රාජ්‍ය ආයතන වල සියලු වායු සමීකරණ යන්ත්‍ර ප.ව 3.00 ට අක්‍රිය කළ යුතුයි, වෙළඳ දැන්වීම් සඳහා වන විදුලි ආලෝක පුවරු සහ තිර ප.ව 8.00 න් පසු නිවා දැමීම,
වීදි ලාම්පු ප.ව 6.00 සිට 10.00 දක්වා නිවා දැමීම,පුද්ගලයින් 100 කට වැඩි පිරිසක් සහභාගී වන උත්සව සහ සංගීත සංදර්ශන සඳහා ජාතික විදුලි පද්ධතියෙන් විදුලිය ලබා නොගත යුතුයි. - අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්