.webp)
-614419.jpg)
නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටින්නේ මෙම සහාය මගින් පාකිස්තානයේ විදේශ විනිමය සංචිත ශක්තිමත් කිරීමට ඉවහල් වන අතර, මූල්‍ය වර්ෂය අවසන් වන විට ඇ.ඩොලර් බිලියන 18ක සංචිත මට්ටමක් පවත්වා ගැනීම රජයේ ඉලක්කය බව ඔහු වැඩි දුරටත් සදහන් කරයි.
පාකිස්ථානය පසුගිය සතියේදී ඩොලර් බිලියන 1.4ක යුරෝබොන්ඩ් (Eurobond) ණය මුදලක් සාර්ථකව පියවා ඇති අතර, ඉදිරි සියලුම විදේශීය මූල්‍ය වගකීම් නියමිත වේලාවට ගෙවා අවසන් කරන බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර ඇත.
