.webp)
-614449.jpg)
ලාෆ් සමාගම නිවේදනය කළේ, ගෑස් මෙට්‍රික් ටොන් 5000ක්, හම්බන්තොට සහ මාබිම පර්යන්ත හරහා අද(16) සිට බෙදා හරින බවයි
ගෑස් බෙදා හැරීම, අද(16) සිට සාමාන්‍ය පරිදි සිදු කරන බව, ලිට්රෝ සමාගම ද සඳහන් කළේය.
එම සමාගම පැවසුවේ, මැයි මාසය තෙක් ප්‍රමාණයක් ගෑස් තොග, පවතින බවයි.
ඒ අනුව ගෑස් බෙදා හැරීම අඛණ්ඩව සිදු කරන බව, ලිට්රෝ සමාගම සඳහන් කළේය.
