සාගරිකා දුම්රිය අද සිට යළි ධාවනයට...

සාගරිකා දුම්රිය අද සිට යළි ධාවනයට...

by Staff writer 27-04-2026 | 7:12 AM

COLOMBO (News 1st)- වාද්දුව ප්‍රදේශයේදී පීලිපැනීමට ලක්වූ සාගරිකා දුම්රිය අද (27) සිට සාමාන්‍ය පරිදි ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පැවසූවේ ‍ඉන් හානි සිදුවූ මුහුදුබඩ දුම්රිය මාර්ගයද යථා තත්ත්වයට පත් කර ඇති බවයි.