පොලීසිය පැවසුවේ, හන්තාන ප්රදේශයේ සිට එම ස්ථානයට පැමිණි පුද්ගලයෙකු වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇති බවයි.
ඔහු ප්රතිකාර සඳහා මහනුවර රෝහලට ඇතුලත් කර තිබේ.