හේමරතන හිමිගේ ප්‍රධාන සංඝනායක පදවිය අත්හිටුවයි

පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි හොබවන නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පදවිය අත්හිටුවයි..

by Staff writer 30-05-2026 | 3:44 PM

COLOMBO (News 1st) - පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි හොබවන නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පදවිය අත්හිටුවීමට මල්වතු පාර්ශ්වීය කාරක සංඝ සභාව තීරණය කර තිබේ.

මේ අතර , අටමස්ථාන කමිටුව විසින් තාවකාලික අටමස්ථානාධිපති ධුරයේ කටයුතු ආවරණය කිරීම සඳහා රුවන්වැලි සෑ චෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක හිමි පත් කර තිබේ.