.webp)

අග්‍රාමාත්‍යවරිය ඒ බව පැවසුවේ වෙසක් දින පණිවුඩයක් නිකුත් කරමින් ය.
පටු අරමුණුවලින් බැහැරව, පොදු යහපත උදෙසා කැපවෙන, ධර්මයේ බැබළෙන දේශයක් උදා කර ගැනීමට මෙම වෙසක් මංගල්‍යය අපට ආශිර්වාදයක් හා ශක්තියක් විය යුතු බවද අග්‍රාමාත්‍යවරිය නිකුත් කළ එම පණිවුඩයේ සඳහන් වේ.
