.webp)
 (4)-617723.jpg)
ඒ අනුව වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු පාරිශ්‍රයේදී, අද පෙරවරු 10.00 ට ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් එම කටයුතු ආරම්භවීමට නියමිතයි.
මෝටර් වාහන අංක තහඩු මුද්‍රණය, එහි ටෙන්ඩරයේ ගැටලුවක් හේතුවෙන් පසුගිය 2025 වසරේ මැයි මාසයේ සිට අත්හිටවනු ලැබූහ.
රජය, මෝටර් වාහන අංක තහඩු මුද්‍රණයට අදාළ ගිවිසුමට එළැඹුනේ පසුගිය මාර්තු මාසයේදීයි.
