.webp)

එහි උප සභාපති මහාචාර්ය වසන්ත ලියනගේ ප්‍රකාශ කළේ, පසුගිය ජනවාරි මාසයේ සිට විශ්වවිද්‍යාලවල සිටින ආබාධිත සිසුන්ට රුපියල් පන් දහසක මාසික දීමනාවක් ගෙවීමට තීරණය කර ඇති බවයි.
ඒ අනුව හිඟ වාරික ඇතුලත්ව මේ මාසයේ සිට මෙම දීමනාව ගෙවීම ආරම්භ කළ බව උප සභාපතිවරයා සඳහන් කළේ ය.
