එලෙස සොයා ගෙන ඇත්තේ, 06 හැවිරිදි පිරිමි දරුවෙකුගේ මල සිරුරක්.
එම දරුවා අතුරුදන්ව ඇති බවට ලද පැමිණිල්ලක් මත කළ විමර්ශනයකදි සිරුර සොයා ගත් බව පොලීසිය සඳහන් කළේ ය.