.webp)
-618413.jpg)
ඒ ඔහු අද (17) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
සැකකරු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.
මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ, සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමටයි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණීමෙන් අනතුරුව අද පෙරවරුවේ ඔහු අත්අඩංගුවට ගැණින.
ඒ ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ බ්‍රිතාන්‍ය නාවික හමුදා ඇකඩමියට සම්බන්ධ වීම පිළිබඳව කෙරෙන විමර්ශනයට අදාළවයි.
