සා/පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ...

සා/පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ...

by Staff writer 19-06-2026 | 10:54 PM

COLOMBO(News1st) -  2025- 2026 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ. 

ඒ අනුව ප්‍රතිඵල  www.doenets.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.