home
Home
උණුසුම් පුවත්
AI
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
කැපිටල් මහරාජා සමූහයේ 2025 වසරේ හොඳම විධායක නිලධාරිවරයා ලෙස MBC ප්‍රධාන විධායක නිලධාරි බුද්ධි වික්‍රමනායක තේරී පත්වෙයි.
by Staff writer
17-07-2026 | 6:31 PM
COLOMBO(News1st) - කැපිටල් මහරාජා සමූහයේ 46 වැනි වාර්ෂික මහා සමුළුව අද (17) පස්වරුවේ රත්මලාන ස්ටයින් ස්ටූඩියෝහිදී පැවැත්විණි.
එහිදී කැපිටල් මහරාජා සමූහයට අයත් MBC මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී බුද්ධි වික්‍රමනායක, 2025 වසරේ 'හොඳම විධායක නිලධාරියා' ලෙස සම්මානයට පාත්‍ර විය.මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහභාගී වූවාය.
කැපිටල් මහරාජා සමූහයේ සභාපති ශෂි රාජමහේන්ද්‍රන් මහතා ඇතුළු ආයතනයේ ඉහළ කළමනාකාරීත්වය, ප්‍රභූවරුන් සහ විශේෂ ආරාධිතයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් කැපිටල් මහරාජා සමූහය ඉටු කරන සුවිශේෂී මෙහෙවර අගයමින්, එම ආයතනය තුළ විශිෂ්ට දායකත්වයක් ලබාදෙන විධායක නිලධාරීන් ඇගයීම උදෙසා මෙම වාර්ෂික උත්සවය සංවිධානය කෙරේ.
වෙනත් ලිපි
2011 වසරේ ඝාතනයකට දෙදෙනෙකුට මරණ දඬුවම
2001 වසරේ ඝාතනයකට එකම පවුලේ 5කට මරණ දඬුවම
මුහුද රළු වීම පිළිබඳ ධීවරයින්ට අනතුරු ඇඟවීම්!
මිය ගිය බන්ධනාගාර නිලධාරීන්ට දෙදෙනාට උසස් වීම්...
පුද්ගල ඝාතනයකට වරදකරුවූ 5 දෙනෙකුට මරණ දඬුවම...
මෙරට ඩෙංගු රෝගීන් 75,000 පනී...
විශේෂාංග
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
Elon Musk ලොව පළමු ට්‍රිලියනපතියා බවට පත්වෙයි
ඉන්දියාවේ ‘කැරපොතු පක්ෂයේ’ පළමු වීදි විරෝධතාව අද
මහ බැංකු බැඳුම්කර වංචාව මතකද?
බදු වංචා චෝදනාවලින් ශකීරා නිදොස් කොට නිදහස්
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
Elon Musk ලොව පළමු ට්‍රිලියනපතියා බවට පත්වෙයි
ඉන්දියාවේ ‘කැරපොතු පක්ෂයේ’ පළමු වීදි විරෝධතාව අද
මහ බැංකු බැඳුම්කර වංචාව මතකද?
බදු වංචා චෝදනාවලින් ශකීරා නිදොස් කොට නිදහස්
search
search
home
Home
AI
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය