.webp)

එහි අධ්‍යක්ෂ ජනරාල් දමින්ද රඹුක්වැල්ල සඳහන් කළේ, ඊයේ(20) පස්වරුවේ සිට සතියක කාලයක් සඳහා එම ගුවන් ගමන් අත්හිටවූ බවයි.
කුවේට් ගුවන් කලාපයේ ආරක්ෂක සහ නිරුපද්‍රිතතාව පිළිබඳ කළ විශ්ලේෂණයෙන් අනතුරුව එම තීරණය ගත් බව, ඔහු සඳහන් කළේ ය.
පවතින යුද ගැටුම් හමුවේ, බහරේනයේ තත්ත්වය සම්බන්ධයෙන් ද සමීපව නිරීක්ෂණය කරමින් ඇතැයි දමින්ද රඹුක්වැල්ල සඳහන් කළේ ය.
