ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ, ගින්න මැඩපැවැත්වීම සඳහා කොළඹ, දෙහිවල, කෝට්ටේ හා හොරණ ගිනි නිවීම් ඒකක යොමුකර ඇති බවයි.
ගිනි නිවීමේ සේවා රථ 6 කට අධික සංඛ්‍යාවක් ඒ සඳහා යොමු කර තිබේ.