අධික වැසි සහිත කාලගුණනය හමුවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යනය කටයුතු නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටුවීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය ඊයේ(03) තීරණය කරනු ලැබී ය.