.webp)
-621290.jpg)
ඒ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ සම්බන්ධීකරණයෙන්.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සඳහන් කළේ, විශේෂයෙන් උළපනේ, ගම්පොළ, නාවලපිටිය සහ පේරාදෙණිය යන ප්‍රදේශවල පහත්බිම් ආශ්රිත ප්‍රදේශ සහ නායයාම් නිකුත් කර ඇති ප්‍රදේශ පිළිබඳ දැඩි අවධානයක් යොමු කර ඇති බවයි.
එම ප්‍රදේශවල වෙසෙන ජනතාවට මේ පිළිබඳව දැඩි අවධානයෙන් සහ විමසිල්ලෙන් පසුවන ලෙසත් අවශ්‍ය අවස්ථාවලදී 117 දුරකථන හදිසි දුරකතන අංකය ඔස්සේ ආපදා කළමණාකරන මධ්‍යස්ථානය සම්බන්ධ කරගන්නා ලෙසත් නියෝජ්‍ය අමාත්‍යවරයා ජනතාවට දැනුම් දෙයි.
