පානදුර නිලංග රිමාන්ඩ්

පානදුර නිලංග රිමාන්ඩ්

by Staff writer 25-08-2026 | 8:01 PM

COLOMBO(News1st) - සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නිලංග සම්පත් ලබන මස 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.

පානදුර නිලංග සහ කෙහෙල්බද්දර පද්මේ ඇතුළු 6 දෙනෙකු පසුගියදා ඉන්දුනිසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එනු ලැබීය.

පානදුර නිලංග, පානදුර ප්‍රදේශයේ අපරාධ රැසක් කළ සංවිධානාත්මක අපරාධකරුවෙක්.