.webp)
 (2)-622198.jpg)
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්, සීවලී අරුක්ගොඩ සඳහන් කළේ එම කඩදාසි රහිත ආනයන ක්‍රමවේදය ඔක්තෝබර් පළමුවැනි දින සිට ආරම්භ කෙරෙන බවයි.
නව ක්‍රමවේදය යටතේ දෘඩ පිටපත් ලබා දීම වෙනුවට පද්ධතියක් මගින් ඩිජිටල් ක්‍රමයට රේගුව වෙත අදාළ ලිපි ලේඛන ඉදිරිපත් කළ හැකි බව සීවලී අරුක්ගොඩ පැවසුවේ ය.
