ආචාර්ය නන්දා මාලනී අභාවප්‍රාප්ත වෙයි

හෙළ ගී කෙත අස්වැද්දූ අමරණීය ස්වරය ආචාර්ය නන්දා මාලනී අභාවප්‍රාප්ත වෙයි

by Staff writer 20-08-2026 | 6:54 PM

COLOMBO (News 1st) -

ශ්‍රී ලංකීය කලා ක්ෂේත්‍රයේ අද්විතීය සලකුණක් වූ, ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලනීයන් මිල සුළු මොහොතකට පෙර අභවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඇයගේ වයස අවුරුදු 80 කි.