.webp)
 (4)-622648.jpg)
බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු මහා කාශ්යප මහරහතන් වහන්සේගේ ප්රධානත්වයෙන් ප්රථම ධර්ම සංගායනාව ආරම්භ වීම නිකිණි පොහොයේ ඇති ප්රධානතම ඓතිහාසික සිදුවීමයි.
එමෙන්ම බුදුරදුන්ගේ අග්රඋපස්ථායක වූ ආනන්ද මහරහතන් වහන්සේ රහත් භාවයට පත්වීම මෙන්ම බුදුපියාණන් වහන්සේ තම අවසන් වස් කාලය ආරම්භ කිරීමද, මෙම පොහෝ දිනයේ සුවිශේෂී සිදුවීම් අතරට ඇතුළත්.
මේ අතර සිරසා නමාමි සිරස පොහෝදින වැඩසටහන අද මහනුවර පහතනුවර සගම විහාරස්ථානය කේන්ද්ර කරගනිමින් පැවැත්වේ.
