නාමල් අත්අඩංගුවට ගැනීම ගැන එජාපයෙන් නිවේදනයක්

නාමල් අත්අඩංගුවට ගැනීම ගැන එජාපයෙන් නිවේදනයක්

by Staff writer 04-09-2026 | 10:26 PM

COLOMBO(News1st) - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගැනීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් නිවේදනයක්.

''නාමල් අත්ඩංගුවට ගැනීම පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා!
Gen Z පරපුර මෙවැනි ක්‍රියා දෙස බලන්නේ දැඩි හිරිකිතියකිනි.''


- එක්සත් ජාතික පක්ෂය -