.webp)

එය ගෙනවිත් ඇත්තේ, රුසියානු ආර්ථිකය දැඩි ලෙස අඩපණ කිරීමේ අරමුණින් ය.
රුසියානු තෙල් සහ ගෑස් මිලදී ගන්නා ප්‍රමුඛතම රටවල් පහට එරෙහිව 100% ක් දක්වා වන තීරුබදු පැනවීමේ පුළුල් බලය ඉන් ඇමරිකානු ජනාධිපතිවරයාට හිමි වනු ඇති.
චීනය සහ ඉන්දියාව, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රධාන ඉලක්කයි.
කෙසේ වෙතත්, ස්වභාවික වායු අවශ්‍යතාවෙන් 15% කට වඩා අඩුවෙන් ආනයනය කරන රටවලට එම පනතින් විශේෂ සහනයක් හිමි වනු ඇති.
යුක්‍රේනයේ ඉහළ ආරක්ෂක නිලධාරියෙකු වූ, මියගිය සෙනෙට් සභික ලින්ඩ්සේ ග්‍රෑම් නමින් එම පනත නම් කර තිබේ.
අන්තර්ජාතික දත්ත වලට අනුව, 2022 දෙසැම්බර් සිට 2026 අගෝස්තු දක්වා කාලය තුළ රුසියානු බොරතෙල් අපනයනවලින් 50%ක් චීනය මිලදී ගෙන තිබේ.
ඉන්දියාව මිලදී ගෙන ඇති ප්‍රතිශතය, 37% ක්.
ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය, අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීම යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කිගේ පැසසුමට ලක්ව තිබේ.
