පොළොන්නරුව වකුගඩු රෝහලේ පිපිරීමක්

පොළොන්නරුව වකුගඩු රෝහලේ ගෑස් ටැංකියක් පුපුරා යාමෙන් පුද්ගලයින් 7 දෙනෙකුට තුවාල

by Staff writer 26-09-2026 | 7:27 AM

COLOMBO(News1st) - පොළොන්නරුව, වකුගඩු රෝහලේ ගෑස් ටැංකියක් පුපුරා යාමෙන් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ, අද අළුයම 4.30 ට පමණ සිදුව ඇති එම පිපිරීමෙන් රෝහල් සේවකයින් පිරිසක් එලෙස තුවාල ලබා ඇති බවයි.

ඔවුන් ප්‍රතිකාර සඳහා පොලොන්නරුව මහ රෝහලට ඇතුලත් කර තිබේ.