.webp)
-627652.jpg)
නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, රජයන් දෙක අතර ඒ පිළිබඳව සාකච්ඡා පැවැත්වෙන බවයි.
ඩොප්ලර් රේඩාර් පද්ධතිය ලංකාවට ලබා දෙන්නේ, ආධාරයක් ලෙසද යන්න පිළිබඳව මෙතෙක් ජපාන රජය දැනුම් දී නොමැත.
පුත්තලම ප්‍රදේශයේ මේ වන විට ඩොප්ලර් රේඩාර් පද්ධතියක් ඉදිකර මින් පවතියි.
මෙම ඩොප්ලර් රේඩාර් පද්ධති දෙක ඉදි කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවට නිවැරදි කාලගුණ තොරතුරු ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් ප්‍රකාශ කළේ ය.
