මිහින්තලේදී බස් රථ 03ක් ගැටී බිහිසුණු අනතුරක්...

මිහින්තලේදී බස් රථ 03ක් ගැටී බිහිසුණු අනතුරක්...

by Staff writer 10-11-2026 | 11:15 AM

COLOMBO(News1st) - මිහින්තලේ, රඹෑව ප්‍රදේශයේදී බස් රථ 03ක් ගැටී අනතුරක් සිදුව තිබේ.

අනතුරට ලක්ව ඇත්තේ, ලංගම බස් රථ දෙකක් සහ පෞද්ගලික බස් රථයක්.

අනතුරින් තුවාල ලැබූවන් රඹෑව, මැදවච්චිය සහ අනුරාධපුර රෝහල් වෙත ඇතුළත් කර තිබේ.