අනෝජන් සිවරාසා සියලු චෝදනාවලින් නිදහස්

මරණ දඬුවම නියමව ඉන් නිදහස හිමි වූ අනෝජන් සිවරාසා සියලු චෝදනාවලින් නිදහස්

by Staff writer 11-11-2026 | 8:53 PM

COLOMBO(News1st) - මරණ දඬුවම නියමව ඉන් නිදහස හිමි වූ අනෝජන් සිවරාසා සියලු චෝදනාවලින් නිදහස් කිරීමට සෞදි අරාබි අධිකරණය නියෝග කර ඇති බවත්, 

ඉදිරි සති 2 තුළ ඔහු මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බවත්, විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් කියයි.