COLOMBO (News 1st) - මසකට රු. 150,000 ක් වූ බදු නිදහස් සීමාව රු. 162,500ක් දක්වා වැඩි කිරීමට පියවර ගන්නා බව 2027 අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා පවසනවා.
ඒ අනුව, රු. 162,500 ක් දක්වා වන මාසික වැටුප් හා දීමනා ලබන කෙනෙක් තමන්ගේ වැටුපට බදු ගෙවිය යුතු වන්නේ නැහැ.