බහුදින ධීවර යාත්‍රාවක සිටි05ක් නාවික හමුදා භාරයට.

දකුණු මුහුදේදි අත්අඩංගුවටගත් බහුදින ධීවර යාත්‍රාවේ සිටි 05 දෙනෙකු නාවික හමුදා භාරයට.

by Staff writer 13-11-2026 | 11:42 AM

COLOMBO(News1st) - මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබියදී දකුණු මුහුදුදේදී  නාවික හමුදා භාරයට ගත් බහුදින ධිවර යාත්‍රාවේ සිටි 05 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් චමින්ද වලාකුළුගේ සඳහන් කළේ, එම බහුදින ධීවර යාත්‍රාව අද(13) පෙරවරුවේ ගාල්ල වරායට රැගෙන ආ බවයි.

එහි හෙරෝයින් සහ අයිස් තිබෙන බවට සැකපළ කරයි.

බහුදින ධීවර යාත්‍රාව දිවයිනට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදාව සිදු කරන ලද විශේෂ මෙහෙයුමකින් අනතරුව ඊයේ(12) අත්අඩංගුවට ගනු ලැබී ය.