.webp)

එම සමාගම සඳහන් කළේ, එම ගෑස් තොගය දිවයිනට ළඟා වීමත් සමඟ ගෘහස්ථ හා ව්යාපාරික පාරිභෝගිකයින් සඳහා ගෑස් සිලින්ඩර් සැපයීම අදියර කිහිපයක් යටතේ යළි ආරම්භ කරන බවයි
ගෑස් අලෙවිසැල් වෙත යාමට පෙර, ළඟම ඇති බලයලත් ලාෆ්ස් ගෑස් අලෙවි නියෝජිත අමතා හෝ 1345 අංකය අමතා ගෑස් තොග පිළිබඳ නිවැරදි තොරතුරු ලබාගත හැකියි
