කැලණිය සහ ගම්පහ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්

කැලණිය සහ ගම්පහ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්

by Staff writer 14-11-2026 | 8:39 AM

COLOMBO(News1st) - කැලණිය සහ ගම්පහ ප්‍රදේශ රැසකට අද(14) පෙරවරු 8.30 සිට රාත්‍රී 10 දක්වා පැය 13යි විනාඩි 30ක කාලයක් ජල සැපයුම අත්හිටුවා ඇතැයි ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ, බියගම ජල පවිත්‍රාගාරයට විදුලිය සපයන පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තුවක් හේතුවෙන්.

ඒ අනූව පැළියගොඩ, වත්තල - මාබෝල, ජාඇල සහ කටුනායක - සීදූව නගර සභා බල ප්‍රදේශ, කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ සහ ජාඇල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට මෙන්ම කටාන, මිනුවන්ගොඩ සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල කොටසකට ද ජල සැපයුම අත්හිටුවනු ඇති