.webp)
-627895.jpg)
මෙවර එහි තේමාව, දියවැඩියාවට මුල් අවධියේදීම ක්‍රියාත්මක වීම යන්නයි.
ලෝක දියවැඩියා දිනය නිමිත්තෙන් අද(14) මෙරට තුළ දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.
ශ්‍රී ලංකා දියවැඩියා සංගමයේ සභාපති, කොළඹ ජාතික රෝහලේ දියවැඩියා හා අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක පැවසුවේ, මෙරට වැඩිහිටියන්ගේ 15% කට දියවැඩියාව පවතින බවයි.
