.webp)
-627934.jpg)
පොලීසිය පැවසුවේ, නුනාවිල් - පේදුරුතුඩුව මාර්ගයේ කනවම්පුඩි හන්දිය ආසන්නයේදී යතුරුපැදියක්, වෑන් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.
මියගොස් ඇත්තේ, යතුරුපැදියේ ගමන් කළ, 9 හැවිරිදි දරුවා සහ 51 හැවිරිදි පියා බව, පොලීසිය සඳහන් කළේ ය.
අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
