අයවැය තුන්වර කියවීම අදත්..

අයවැය තුන්වර කියවීම අදත්..

by Staff writer 25-11-2026 | 7:56 AM

 COLOMBO (News 1st) – 

අයවැය තුන්වර කියවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදය අද තුන් වැනි දිනටත් පැවැත්වෙයි.

අද විවාදයට ගැනෙන්නේ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ වැය ශීර්ෂයයි.