කාර්මික රැකියා සඳහා යොමු වීමේ ප්‍රතිශතය ඉහළට

කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා යොමු වීමේ ප්‍රතිශතය ඉහළට

by Staff writer 18-08-2025 | 8:58 AM

COLOMBO (News 1st) - මේ වසරේ පළමු කාර්තුව තුළ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීමේ ප්‍රතිශතය ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ, එම අගය මුලු රැකියා ප්‍රමාණයෙන් 50.03% ක් ලෙස දැක්වුණු බවයි.

පසුගිය වසරේ 4 වන කාර්තුවේ මුලු රැකියා ප්‍රමාණයෙන් 47.06% ක ප්‍රතිශතයක් කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමුව තිබේ.