.webp)
විදෙස් වාර්තා සඳහන් කළේ, රතු මුහුදේදී ඔවුන් එම නෞකාව සිය ග්‍රහණයට ගෙන ඇති බවයි.
මෙම ක්‍රියාවට ඉරානය වගකිව යුතු බවට ඊශ්‍රාලය චෝදනා කරයි.
බ්‍රිතාන්‍යයට අයත් අදාළ වෙළෙඳ නෞකාවේ මෙහෙයුම් කටයුතු සිදු කරන්නේ, ජපානයයි.
හූති ග්‍රහණයට පත් වනවිට නෞකාවේ පුද්ගලයින් 22 දෙනෙකු පමණ සිට ඇතැයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ ය.
තුර්කියේ සිට ඉන්දියාව බලා යාත්‍රා කරමින් තිබියදී නෞකාව කැරලිකරුවන්ගේ ග්‍රහණයට ගෙන තිබේ.