.webp)
COLOMBO (News 1st) - අප්‍රේල් මස මුල සිට කිරිපිටි මිල ගණන් පහත දැමීමට කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදය තීරණය කර තිබේ.
එම සංසදයේ සමාජික අශෝක බණ්ඩාර මහතා නිවුස්ෆසට් වෙත ප්‍රකාශ කළේ, ලෝක වෙළඳපොළේ කිරිපිටි මිල පහළ යෑම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.
ඒ අනුව කිරිපිටි කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 200 කින් හා ග්‍රෑම් 400 ක මිල රුපියල් 80 කින් පහළ දමන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදය ප්‍රකාශ කළේ ය.