මැතිවරණයට අදාළ රාජකාරි කටයුතු ඊයේම අරඹයි..

මැතිවරණයට අදාළ රාජකාරි කටයුතු ඊයේම අරඹයි.. - පොලිසිය

by Staff writer 27-07-2024 | 7:17 AM

COLOMBO (News 1st) –මැතිවරණයට අදාළ රාජකාරි කටයුතු ඊයේ(27) දිනයේම ආරම්භ කළ බව පොලිසිය පවසයි.

පොලිසිය පැවසුවේ, මැතිවරණ කොමිසමෙන් ලිඛිතව දැනුම් දුන් පසු මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයද ආරම්භ කරන බවයි.

මැතිවරණ කාර්යාලයේ නිලධාරින් සමග මෙන්ම අදාළ බලධාරින් සමග ඊයේ දිනයේ සාකච්ඡා කළ බවත් මැතිවරණයට අදාළ රාජකාරි සම්බන්ධයෙන් වන ඉදිරි සැලසුම් සකස් කරමින් පවතින බවත් පොලිසිය පැවසුවේ ය.