.webp)
COLOMBO (News 1st) – ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට අනුමත කළ විස්තීරණ ණය පහසුකමේ පළමු වාරිකය අද (23) මෙරටට ලැබුණු බව මුදල් අමාත්‍යාංශය පවසයි.
රුපියල් බිලියන 03 ක විස්තීරණ ණය පහසුකමේ පළමු වාරියක ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 330 ක් එලෙස ලැබුණු බව මුදල් අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය.
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඇති කරගෙන ඇති මෙම විස්තීරණ ණය පහසුකම වසර 04 තුළ ක්‍රියාත්මක වන වැඩසටහනක් වේ.