.webp)
ඒ, පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
එහිදී අධිකරණය නියෝග කළේ, එක් සිසුවෙකු රුපියල් ලක්ෂ 5 බැගින් ශරීර ඇප මත මුදා හරින ලෙස නියම කළ මහේස්ත්‍රාත්වරයා සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ පසු සෑම ඉරු දිනකට පුත්තලම පොලිස් ස්ථානයේ අත්සන් කළ යුතු බවයි.
අනෙක් පාර්ශ්වයට තර්ජනය කිරීමක් කළ හොත් ඇප අවලංගු කර නඩු කටයුත්ත අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාරගත කරන බවට ද අධිකරණය නියෝග කළේ ය.
11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් 25 කු පසුගිය බදාදා අදාල ගුරුවරයාගේ නිවසට සහ ගුරුවරයාට පහරදී තිබුණි.