සියලු පාසල් අද සිට නිවාඩු..

රජයේ සහ රජයේ අනුමත සියලු පෞද්ගලික පාසල් අද සිට නිවාඩු..

by Staff writer 26-05-2023 | 6:36 AM

COLOMBO (News 1st) –  සාමාන්‍ය පෙළ විභාගය හේතුවෙන් රජයේ හා රජයේ අනුමත සියලු පෞද්ගලික පාසල්වලට අද(26) නිවාඩු ලබා දෙයි. 

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, යළිත් ජූනි 12 වැනිදා පාසල් ආරම්භ කරන බවයි.