මෙවර පෙරහැර මංගල්‍යය දින 15 ක් පැවැත්වීමට කටයුතු සංවිධානය කිරීම විශේෂත්වයක් ය.
උඩරට, පහතරට, සබරගමු ඇතුළු විචිත්‍රවන් නර්ථනාංගවලින් සහ අලි ඇතුන් විශාල සංඛ්‍යාවක් මෙවරත් පෙරහැරේ ගමන් කරනු ඇති.