.webp)
මෑතකදී, ඔහු සිය පළමු jiu-jitsu තරගාවලියට තරග කළ අතර, එහිදී රන් පදක්කම් සහ රිදී පදක්කම් දිනා ගත්තේ ය.
ඔහු අමතක නොවන මෙම සිදුවීමේ ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබේ.
සිය Facebook හා Instagram ගිණුම්වල jiu-jitsu තරගාවලියට තමා පුහුණු කළ Dave Camarillo, Khai Wu, සහ James Terry ට ස්තූතිය පල කර ඇත්තේ ඔහු පුහුණු කිරීම වෙනුවෙන් කෘතඥ පූර්වකවයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ , සකර්බර්ග්ගේ පුහුණුකරු ඔහුව "නිහඬ ඝාතකයෙකු"(Silent Killer) ලෙස හඳුන්වා ඇති බව යි.