.webp)
නාවික හමුදාව සඳහන් කළේ, ඔවුන් සතුව තිබී ඩිංගි යාත්‍රාවක් ,කිමිදුම් උපකරණ සහ නීති විරෝධී ධීවර ආම්පන්න තොගයක්ද, සිය භාරයට ගත් බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 20 ත් 37 ත් අතර වයසේ පසුවන, කල්පිටිය සහ මන්නාරම යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
එම සැකකරුවන් හත් දෙනා ඇතුළු අත්අඩංගුවටගත් භාණ්ඩ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පේදුරුතුඩුව නැගෙනහිර ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දී ඇත.