QR ක්‍රමවේදය අද (01) සිට ඉවතට - ඇමති කංචන

QR ක්‍රමවේදය අද (01) සිට ඉවතට - ඇමති කංචන

by Staff writer 01-09-2023 | 1:13 PM

COLOMBO (News 1st) – ඉන්ධන ලබා ගැනීමේදී මෙතෙක් ක්‍රියාමක වූ QR  ක්‍රමවේදයෙන් අද (01) සිට ඉවත් වන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේකර මහතා පවසයි.  

අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ,  කොළඹදී  පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.