නව කොවිඩ් ප්‍රභේදය ආසාදිත 34ක් බ්‍රිතාන්‍යයෙන්..

නව කොවිඩ් ප්‍රභේදය ආසාදිත 34 දෙනෙකු බ්‍රිතාන්‍යයෙන් හඳුනා ගැනේ..

by Staff writer 11-09-2023 | 8:22 AM

COLOMBO (News 1st) – නව කොව්ඩ් ප්‍රභේදය ආසාදිත 34 දෙනෙකු බ්‍රිතාන්‍යයෙන් වාර්තා වී තිබේ. 

ඉන් 28 දෙනෙකු වාර්තාවී ඇත්තේ වැඩිහිටි නිවාසයකින් ය.

එරට ජාතික සෞඛ්‍ය සේවාව ප්‍රකාශ කළේ, එයා ඉතා විකෘති කොවිඩ් ප්‍රභේදයක් බවයි .

ඒ හේතුවෙන් බූස්ටර් එන්නතක් ලබා දීමට බ්‍රිතාන්‍ය පියවර ගෙන තිබේ. 

ඒ අනුව වැඩිහිටියන්ට පළමුව අදාළ එන්නත ලබාදෙනු ඇති.