සෙල්ලම්බඩු කුටියක සිරවූ සිඟිත්තෙක් බේරාගත් මෙහෙයුම

සෙල්ලම් බඩු පිර වූ, කුටියක සිර වූ අවුරුදු 3ක සිඟිත්තෙක් බේරාගත් බිහිසුණු මෙහෙයුම

by Chathurika Jayasundara 02-02-2024 | 10:34 AM

COLOMBO (News 1st) – සාප්පු මධ්‍යස්ථානයක සෙල්ලම් බඩු පිරවූ  වීදුරු කුටියක් තුළ සිරවී සිටි දරුවෙකු බේරා ගත් පුවතක් ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වෙනවා  

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, තුන් හැවිරිදි දරුවෙකු මෙලෙස සෙල්ලම් බඩු වලින් පුරවා තිබූ යන්ත්‍රය තුළට රිංගා ඇති අතර පසුව එහි  දොර වැසී ගොස් ඇති බවයි. 

පසුව පොලිසිය එක්ව යන්ත්‍රයේ වීදුරු කඩා මහත් පරිශ්‍රමයක් දරා දරුවා ඉන් මුදාගෙන තිබෙනවා 

දරුවා මුදවා ගැනීමෙන් පසුව පොලිස් නිලධාරියෙකු ඔහු ළඟට ඇවිත් විහිලුවෙන් මෙන් විමසා ඇත්තේ,  ''ඔයා තෑග්ගක් දිනුවා,  ඔයාට ඕන මොකක්දැයි යන්නයි.